මේක නම් දැන්විම් ක්ලික් කරනවා වගේ ලේසින් කරන්න පුලූවන් දෙයක් නොවෙයි. හොදඅවබොධයක් ඇතිව කල යුත්තක්. එනිසා ඉංග්‍රිසි ගැන හොද අවබෝධයකුත් පරිගණකක්ෂෙත්රයේ විශේෂ හැකියවක් හෝ හැකියාවන් කිහිපයක් තිබිමත් ඔබට අත්යාවශ්යවෙනවා.
එනිසා මේක කරන්න පුලූවන් අය විතරක් කරන්න. ඬේටා එන්ටි්ර රැකියා විකුණනඅයගේ මුලා කිරිම් වලට හසු වෙලා අමාරුවේ වැටෙන්නත් එපා. ඇත්තටම මෙය හදුන්වාදෙන්නෙත් අපේ රටේ ලමයි බොහෝ දෙනෙක් මේ ගැන නොදැන අමාරුවේ වැටෙන නිසයි.
ඔබට දක්ෂතාවය තිබෙනවනම් නොමිලේම ඬේටා එන්ටි්ර රැකියා කරන්න පුලූවන්.ලියාපදිංචි විම් වලට මුදල් ගෙවන්න අවශ්‍ය නැති, ලොකයේ හොදම රැකියා සපයන ආයතනකිහිපයක් අප මෙහිදි ඔබට හදුන්ව දෙනවා.
ODESK, ELANCE කියන්නේ ඒ අතර ප්‍රධානම අයතන දෙකක්. මෙම ආයතන වලනිසියාකරව ලියාපදිංචි වෙලා වැඩ කලාට පස්සේ හොද මුදලකුත් ගන්න පුලූවන්.

ලියාපදිංචි විමේදි ඔබ මෙම රැකියා කිරිමට සුදුසුදැයි බැලිමට ඔවුන් Online පරික්ෂනයකුත්තියෙනවා. එහිදි ඔබ එම විභාගයෙන් සමත් විය යුතුයි. ඉන් පසුව ඔබ රැකියා කිරිමට සුදුසු කම්ලබනවා. සමහරු කියන්නේ අපි මේ විභාගේ පාස් කරලා දෙනවා අපට සල්ලි දෙන්න කියලයි.කවුරු විභාගේ පාස් කරලා දුන්නත් වැඩ කල යුත්තේ ඔබනේ.
ලංකාවේ එහෙම නුසුදුස්සෝ රැකියා කරාට පිටරට අයත් එක්ක ඒ සෙල්ලම් බෑ. ඒ නිසා ඒමෝඩ වැඩ කරන්න යන්න එපා. එහෙම කරලා ඔබ Black List උනාට පස්සේ ආයෙත් ඔබටඔවුන්ගෙන් කවදාවත් වැඩ ගන්නත් බෑ.
ලංකාවේ එහෙම නුසුදුස්සෝ රැකියා කරාට පිටරට අයත් එක්ක ඒ සෙල්ලම් බෑ. ඒ නිසා ඒමෝඩ වැඩ කරන්න යන්න එපා. එහෙම කරලා ඔබ Black List උනාට පස්සේ ආයෙත් ඔබටඔවුන්ගෙන් කවදාවත් වැඩ ගන්නත් බෑ.
මෙම ODESK වැනි ආයතන කරන්නේ රැකියා එජන්සියක් පවත්වාගෙන යෑම වගේ වැඩක්.තමන්ට වැඩ කරවා ගැනිමට අවශ්‍ය පිරිසක් එක් පැත්තකින් මෙහි සිටිනවා වගේම රැකියාකිරිමට හැකි ඔබ වගේ පිරිසක් තවත් පැත්තකින් ඉන්නවා. ඉතින්, මට මේ වැඩය කරගන්නඅවශ්යයි කියු විට එය කර දීමට ඔබ මෙන්ම තවත් අය ඉදිරිපත් වෙනවා. එහිදි සුදුසු එක්අයකුට හෝ කිහිප දෙනකුට එම වැඩ කොටස එහි අයිතිකරු විසින් බාර දෙනවා.
තවත් එකක්, අපි වැඩක් බාර ගත්තම කලට, වේලාවට, හොදට ඒ වැඬේ කරලා දෙන්නත්ඔනේ. එහෙම නැති උනොත් ඔබට ආයෙත් කවුරුවත් වැඩ දෙන්නේ නෑ. සමහරසොෆ්ට්වෙයාර් හරහා, අප නියමිත පරිදි වැඩ කොටස කරනවාද බැලිම සදහා, අපගේපරිගණකයේ වර්ථාවක් ඔවුන් වෙත සෑම පැය කාලකට වරක්ම යැවෙනවා. එනිසා කාටවත්බොරු කරන්න බෑ. අපි පැය 8 ක් වැඩ කරනවා කිවුවොත් එය හරියට කරන්න ඕන. හැබැයිඅපේ වැඬේ හොදට කලාට පස්සේ හොදට මුදල් ගෙවනවා.
මුදල් ගැනිම සදහා එම ආයතන හරහා ඔබට ඬේබිට් කාඞ් එකකුත් නොමිලේම ගන්නපුලූවන්. එ වුනාට නිකන් දෙනවා කියලා මෙහි වැඩ නොකරන අය මෙම ඬේබිට් කාඞ් ලබානොගන්නා ලෙස අප ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. මොකද මෙසේ අනව්‍ය ලෙසබොහෝ අය නිකරුනේ ඬේබිට් කාඞ් ගෙන්වා ගැනිම නිසා ලංකාවට ඉදිරියේදි ඔවුන් මෙමකාඞ් නොදෙන්නත් පුලූවන්. එය එහෙම උනොත් ඔබේ දුවෙකුටවත් පුතෙකුටවත් ඉදිරියේදීමෙම කාඞ් එක්ක ගෙන්වා ගන්න බැරි වෙයි.
අනිත් එක මෙම ඬේබිට් කාඞ් ගෙන්න ගත්තා කියලා අපට ඕන ඕන විදිහට මුදල් හුව මාරුකරන්නත් බෑ. එවායෙන් මුදල් ලබා ගත හැක්කේ, එම අයතනවල වැඩ කිරිමෙන් පසු පමණයි.එනිසා ඔබ සුදුසු තත්වයට ආවට පස්සේ මෙම ඬේබිට් කාඞ් ගෙන්න ගන්න. ඔබ ඔබට අවංකවෙන්න. ඉතින් මේ සියල්ලම අපි ඉතා සරලව කෙටියෙන්, තේරෙන භාෂාවෙන් ඔබටකිවුවෙත් ඔබේ හා රටේ යහපත වෙනුවෙන් මයි. කාටවත් මඩ ගැසිමට නොවෙයි. එහෙනම්තවත් විස්තර ඉදිරියේදි කතා කරමු.
මෙන්න ONLINE රැකියා සපයන හොදම ආයතන දෙකක්.
The On Demand Global Workforce - oDesk

0 comments:
Post a Comment