මට අද හම්බ වුනා එක ඇඩ් එකකට $ 0.0525 ක් පමණ ඉහළ අගයක් ගෙවන පී.ටී.සී සයිට් එකක්. අද මගේ E-Mail එකට ඉන්දියානුවෙක් විසින් එයාගෙ Referral එක මට දුන්නා. ඉතින් මමත් ඒකෙ අද Register වුනා. Minimum Payout එක $ 2 යි. දවසට ඇඩ්ස් 15 ක් ක්ලික් කරන්න දෙනවා.
$ 0.0525 x 9 = $ 0.4725
$ 0.0700 x 5 = $ 0.3500
$ 0.0350 x 1 = $ 0.0350
----------------------------
Total Earning = $ 0.8575 / DayAds ජාති ගොඩක් තිබුනට මෙන්න මේ දාල තියෙන අගයන් සහිත Ads Click කරොත් මෙසේ දවසකට $ 0.8575 ක් සාමාන්‍ය පරිදි සොයන්න පුළුවන්. එනම් දවස් දෙකකට $ 2 ට ආසන්න මුදලක් හොයන්න පුළුවන්.
ඉතින් Referral Rent කරොත් මීටත් වඩා උපයන්න පුළුවන්.
මේකෙදි වඩාත් සැලකිය යුතු දෙයක් තියෙනවා. මේගොල්ලන්ගෙ Rules තද වැඩියි වැඩියෙන් අපිට ගෙවන නිසා. ඒ නිසා හොර බොරු කරන්නෙ නැතුව අවංකවම දවසේ ඇඩ්ස් ටික ක්ලික් කරන්න ඕන, ඒ වගේම.
ඒ වගේම තවත් සැලකිය යුතු කරුණක් නම් ඒ අය අපිට දෙන Ads අතරේ පහත රූප සටහන පරිදි Ad එකක් දෙනවා. ඒක Click කරන්න එපා. ඒගොල්ලො ඒක දාල තියෙන්නෙ කවුරු හරි Auto Program එකකින් Ads Click කරන්න හැදුවොත් ඒකට පිළියමක් ලෙසින්. ඒක ක්ලික් කළෝතින් ඔයාගෙ ඉපයීමෙන් සත ගානක් අඩු වේවි. ඒක නිසා ඒක ක්ලික් කරන්න යන්න එපා.
ඔයගොල්ලන් කැමතිනම් මගේ Referral එකෙන් Register වෙන්න.
http://www.ptcircle.com/?ref=prabodhana
මගේ Referral එකෙන් Register වෙන්න අකමැති අය Direct ගිහින් Register වුනාට කමක් නැහැ.
http://www.ptcircle.com/
පහත Tableඑකේ තියෙනවා මාසෙට කොච්චර ආදායමක් ලබන්න පුළුවන්ද කියල.