Powered by Blogger.

our visiter

Flag Counter

our visiter

Flag Counter

Our visiters

Flag Counter

Tuesday, August 29, 2017

බ්ලෝගර් හරි වෙබ් සයිට් එකක් හරි හදාගන්න පුලුවන් අද සහ හොද අදායමක්

මේකනම් සුපිරිම සයිට් එකක්. ලංකාවට තම හොදටම වැඩ. ලංකාවේ එකක් ඒ නිසා බය වෙන්න එපා. මුලින්ම පෙන්නන්නම් එහෙම සල්ලි ගත්ත පෙටෝස් ටිකක්





දැන් බහිමු වැඩේට එහෙනම්. මුලින්ම පහල ලින්ක් එකෙන් ගිහින් රේජිස්ටර් වෙන්න. පහලින් තියෙනවා ගිණුම හදාගන්න විදිය

මෙහෙම පිටුවක් එයි පිංතුර වල පෙන්නලා තියෙන විදියට කරන්න
 දැන් ඔයගේ විස්තර පුරවන්න


දැන් submit  කරන්න. ඉන් පසු ඊමෙල් එකට ලිනක් එකක් එයි ඒක ක්ලික් කරලා වෙරිෆයි කරගන්න
දැන් ගිනුමට ලොග් වෙන්න. දැන් අපේ බ්ලොගර් එක හරි වෙබ් සයිට් එක හරි ඇඩ් කරන්න යන්නේ. පහල පිංතුරයේ ලකුණු කර ඇති තැන් ක්ලික් කරන්න
දැන් මේ වගේ පිටුවක් එයි
ලකුණු කර ඇති තැන ක්ලික් කරන්න
විස්තර පුරවලා submit කරන්න. පහලින් තියෙන්නේ බ්ලොගර් එකේ URL LINK එක ගන්න විදිය

හරි දැන් වෙබ් එක ඇඩ් වෙලා ඉවරයි. බලමු කොහොමද වෙබ් එකට මේකේ ඇඩ් දාන්නේ කියලා.
ලකුණු කර ඇති තැන ක්ලික් කරන්න.
මුල්ම එක ඒ ආකාරයට තියන්න. දෙවැනි එකට ඔයා ඇඩ් කරපු එක තෝරන්න. තුන්වැනි එකට කැමති දෙයක් දාන්න. දැන් submit කරන්න. දැන් එයි මේ වගේ පිටුවක් එක කොපි කරගන්න
දැන් ඒක කොපි කරගෙන් ඔයාගේ බ්ලොගර් එකට යන්න.


මම පෙන්නලා තියෙන තැන ක්ලික් කරන්න. ඊට පස්සේ මේ වගේ පිටුවක් එයි
මම පෙන්නලා තියෙන විදියට add a gadget ක්ලික් කරන්න දැන් ඒයි මේ වගේ පිටුවක්
මෙකේ HTML/JAVA කියන එක ක්ලික් කරන්න දැන් එයි මේ වගේ පිටුවක්
දැන් කොපිකරන් ආපු එක මෙතනට දාන්න. ඔයාලට කැමතිනම්  මේ එක script එකක් විතරක් දලා save කරන්න පුලුවන්. එහෙම නැතිනම් මම මුලින් පෙන්නුවේ මේ කොඩ් එක ගන්න ආකාරය. ඒ විදියටම එතන තියෙන අනෙක් ඇඩ් 4ත් අරන් මෙතනටම දලා save කරන්න පුලුවන්. එහෙම 4 දානවානම් ආදායම වැඩි. දැන් තව පොඩි වැඩක් තියෙනවා නැවත බ්ලොගර් එකේ මුලට යනන් ලෙන්නල තියෙන තැන ඔපන් කරගන්න
පහල පිංතුරයේ සෙටින් සලකුණ ක්ලික් කරන්න
දැන් මේ විදියට මාර්ක් එක දාලා  save කරන්න 
එච්චරයි කරන්න තියෙන්නේ. දැන් ඉතින් අලුතින් පොස්ට් හදලා facbook එකේ හරි ක්ට්ටිය ගෙන්න ගන්න පුලුවන් තැනක ඒ පොස්ට් දාන්න තමා තියෙන්නේ. බලන්න ඉද්දි ආදායම් වැඩි වේවි. හොද ගනක් හෙයන්න පුලුවන්. සුවර්ම සයිට් එකක්.

දැන් බලමු සල්ලි ගන්නේ කෙහොසද කියලා
පහල පිංතුරය බලන්න 
මෙතන ඔයා සල්ලි ගන්න කැමති ආකාරය දෙන්න. දිලා submit කරන්න. ලංකාවේ බැංකු වලට කෙලින් ගන්න පුලුවන් කිසිම අවුලක් නැහැ. ඒ නිසා බය වෙන්න එපා. 
සල්ලි විත්රෝ කරන්නේ මෙහෙමයි.
 ඩොලර් 20$ වුන ගමන් ගන්න පුලුවන්.

එහෙනම් එච්චරයි. ලිපිය දිග වුනාට කිසි අමාරුවක් නැහැ. දවසට FB group 5ට 8ටක දවසකට පොස්ට් එකක් දැම්මත් ඇති. මොනවා හරි දැනගන්න gnadarsanamadusanka10@gmail.com සම්බන්ධ වෙන්න.
මෙන්න නැවතත් ලිනක් එක

Sunday, September 27, 2015

මම කිව වගේ මෙන්න 2012 September  මාසේ වැඩිපුර ගෙවපු Key word ටිකක් අරගෙන අවා. ඔයාලට හෝදට ලිපි ලියන්න පුලුවන්නම් මෙන්න මේවගේ Key word  වැඩිපුර ලියන්න. ඔයාගේ මහන්සිය මත තමා හොද ගානක් අතට ලබාගන්න පුළුවන් වෙන්නේ මගේ බ්ලොග් වලින් මට දවසට එක Click එකකට 1$  ට වැඩ මට හම්බවෙනවා මෙන්න විශ්වාස නැත්නම්  ඇඩ්සෙන්ස් Screen Shot  එකක් මම හදපු අලුත්ම Credits බ්ලොග්  එකේ

  •   $66.89 austin dwi
  •     $58.30 austin dwi attorney
  •     $54.56 san diego dui attorney
  •     $47.44 houston criminal attorney
  •     $42.83 san diego dui
  •     $40.89 dwi texas
  •     $40.19 dui attorneys
  •     $39.90 dwi attorney
  •     $39.11 dui attorney
  •     $38.49 dui lawyer
  •     $37.57 dui lawyers
  •     $35.80 federal criminal attorney
  •     $35.67 car accident lawyer
  •     $35.32 dwi attorneys
  •     $34.19 criminal lawyers
  •     $33.95 new york criminal attorney
  •     $33.19 auto accident attorney
  •     $33.13 auto accident lawyer
  •     $32.31 dwi lawyer
  •     $31.02 texas dwi law
  •     $30.16 car accident attorney
  •     $29.56 california tax attorney
  •     $29.37 dwi in minnesota
  •     $28.93 motorcycle accident attorney
  •     $28.38 washington dui
  •     $28.25 lemon law attorney
  •     $27.95 lemon law
  •     $27.92 help attorney
  •     $27.88 injury lawyers
  •     $27.68 dallas dwi
  •     $27.25 wrongful death attorney
  •     $27.20 mesothelioma attorney
  •     $26.72 personal injury lawyer
  •     $26.58 san diego personal injury attorney
  •     $26.55 accident lawyer
  •     $26.32 personal injury attorney
  •     $25.83 tax attorney
  •     $25.77 alaska lawyer
  •     $25.75 minnesota dwi laws
  •     $25.72 federal lawyer
  •     $25.58 dallas personal injury attorney
  •     $25.16 lawyer injury $25.16
  •     $25.11 death lawyer $25.11
  •     $24.65 mesothelioma lawyer
  •     $24.06 birth injury lawyer
  •     $23.90 los angeles lawyer
  •     $23.60 securities fraud lawyer
  •     $23.50 estate planning lawyer
  •     $23.33 california criminal attorney
  •     $23.22 san jose lawyer
  •     $22.61 dwi minnesota
  •     $22.27 criminal attorney
  •     $22.27 criminal attorney
  •     $22.19 collections attorney
  •     $22.15 phoenix dui
  •     $21.80 colorado dui laws
  •     $21.79 oklahoma dui
  •     $21.72 tampa dui
  •     $21.61 attorney com
  •     $21.27 massachusetts dui
  •     $21.09 lawyer atlanta
  •     $20.83 texas dwi laws
  •     $20.60 lawyer criminal
  •     $20.56 illinois dui
  •     $20.56 criminal defense attorney
  •     $20.46 defense attorney
  •     $20.46 defense attorney
  •     $20.56 illinois dui
  •     $20.56 criminal defense attorney
  •     $20.46 defense attorney
  •     $20.46 defense attorney

ඉතින් ඔයාටත්  English ලිපි ලියන්න පුලුවන්නම් අලුතෙන් බ්ලොග් එකක් හදාගන්න සාමානයෙන් මම දැකලතින්නේ මේ Key word ස්රෙඅටම අනුව වැදගත් මාතෘ කවන් කීපයයි මේවා තමා ඔය Key word  වැඩිපුරම ගෙවන ඒවා අඩංගු වෙන්නේ


  1. 1. Structured settlements  
    2. Mesothelioma
    3. Acne  
    4. Life Insurance
    5. Asbestos
    6. Bextra
    7. Bankruptcy
    8. Car Insurance
    9. Dental Plan
    10. Private Jet
    11. Debt Consolidatio
    12. Credit Card
    13. Canadian Pharmac
    14. Online Tradin
    15. Equity Line Credit
    16. Loans
    17. Mortgages
    18. Pay Day Loans
    19. Cash Advance
    20. Equity Loans
    21. Reduce Debt
    22. Refinance         
    23. Jet Charter      
    24. Rehab
    25. Wrongful death
    26. Legal Advice
    27. Taxes
    28. Investing
    29. Bonds
    30. Vioxx
    31. IRA Rollover
    32. Refinance Quotes
    33. Adult Education
    34. Distance Learning
    35. Alcohol Treatment
    36. Depression
    37. Drug Rehab
    38. Extra Money
    39. Cell Phone Plans
    40. Calling Cards
    41. VOIP
    42. Weight Loss
    43. Homeowner’s Insurance
    44. Rewards Cards
    45. Spam Filter
    46. Lasik
    47. Facelift
    48. Teeth Whitening
    49. Annuity
    50. Anti Virus Protection
    51. Adult Diaper
    52. Free Credit Report
    53. Credit Score
    54. Satellite
    55. Anti Spam Software
    56. Dedicated Hosting
    57. Domain Name
    58. Need Money
    59. Bachelor Degree
    60. Master Degree
    61. Doctorate Degree
    62. Work at Home
    63. Quick Book
    64. Spyware
    65. Eloan
    66. Malpractice Lawyer
    67. Lenox China
    68. Cancer
    69. Payperclick
    70. Personal Injury Attorney
    71. Lexington Law
    72. Video Conferencing
    73. Transfer Money
    74. Windstar Cruise
    75. Casinos Online
    76. Laptop Computer                   
    77. Online Banking
    78. Borrow Money
    79. Low Interest Credit Cards
    80. Personal Domain Name
    81. Cellular Phone Rental
    82. Internet Broker
    83. Term Life  
    84. Cheap Hosting
    85. University Degrees Online
    86. Online Marketing
    87. Consolidate
    88. Business Credit
    89. Web Host
    90. Death Insurance
    91. Yellow Page Advertising
    92. Travel Insurance
    93. Register Domain
    94. Credit Counseling
    95. Email Hosting
    96. Trans Union
    97. Consumer Credit
    98. Blue Cross
    99. Helpdesk Software


It is very risky to live without health insurance. If you break your leg or have a serious illness, you could end up with massive medical bills. It is safe to have sufficient health insurance, and these tips can help you get the coverage you need for your family.
Look to catastrophic coverage instead of comprehensive coverage if you are looking for cost savings on your insurance. Catastrophic coverage only kicks in for emergency care and hospitalizations, whereas comprehensive coverages includes coverage for prescriptions and visits to the doctor.
It is very risky to live without health insurance. If you break your leg or have a serious illness, you could end up with massive medical bills. It is safe to have sufficient health insurance, and these tips can help you get the coverage you need for your family.
Look to catastrophic coverage instead of comprehensive coverage if you are looking for cost savings on your insurance. Catastrophic coverage only kicks in for emergency care and hospitalizations, whereas comprehensive coverages includes coverage for prescriptions and visits to the doctor.
මේක නම් දැන්විම් ක්ලික් කරනවා වගේ ලේසින් කරන්න පුලූවන් දෙයක් නොවෙයිහොදඅවබොධයක් ඇතිව කල යුත්තක්එනිසා ඉංගරිසි ගැන හොද අවබෝධයකුත් පරිගණකක්ෂෙතරයේ විශේෂ හැකියවක් හෝ හැකියාවන් කිහිපයක් තිබිමත් ඔබට අත්යාවශ්වෙනවා.
          
එනිසා මේක කරන්න පුලූවන් අය විතරක් කරන්නඬේටා එන්ටි රැකියා විකුණනඅයගේ මුලා කිරිම් වලට හසු වෙලා අමාරුවේ වැටෙන්නත් එපාඇත්තටම මෙය හදුන්වාදෙන්නෙත් අපේ රටේ ලමයි බොහෝ දෙනෙක් මේ ගැන නොදැන අමාරුවේ වැටෙන නිසයි.
  
ඔබට දක්ෂතාවය තිබෙනවනම් නොමිලේම  ඬේටා එන්ටි රැකියා කරන්න පුලූවන්.ලියාපදිංචි විම් වලට මුදල් ගෙවන්න අවශ් නැතිලොකයේ හොදම රැකියා සපයන ආයතනකිහිපයක් අප මෙහිදි ඔබට හදුන්ව දෙනවා.
  
ODESK,   ELANCE  කියන්නේ  අතර රධානම අයතන දෙකක්මෙම ආයතන වලනිසියාකරව ලියාපදිංචි වෙලා වැඩ කලාට පස්සේ හොද මුදලකුත් ගන්න පුලූවන්.
   ලියාපදිංචි විමේදි ඔබ මෙම රැකියා කිරිමට සුදුසුදැයි බැලිමට ඔවුන් Online පරික්ෂනයකුත්තියෙනවාඑහිදි ඔබ එම විභාගයෙන් සමත් විය යුතුයිඉන් පසුව ඔබ රැකියා කිරිමට සුදුසු කම්ලබනවාසමහරු කියන්නේ අපි මේ විභාගේ පාස් කරලා දෙනවා අපට සල්ලි දෙන්න කියලයි.කවුරු විභාගේ පාස් කරලා දුන්නත් වැඩ කල යුත්තේ ඔබනේ.
     
ලංකාවේ එහෙම නුසුදුස්සෝ රැකියා කරාට පිටරට අයත් එක්ක  සෙල්ලම් බෑ නිසා මෝඩ වැඩ කරන්න යන්න එපාඑහෙම කරලා ඔබ Black List උනාට පස්සේ ආයෙත් ඔබටඔවුන්ගෙන් කවදාවත් වැඩ ගන්නත් බෑ.
    මෙම ODESK වැනි ආයතන කරන්නේ රැකියා එජන්සියක් පවත්වාගෙන යෑම වගේ වැඩක්.තමන්ට වැඩ කරවා ගැනිමට අවශ් පිරිසක් එක් පැත්තකින් මෙහි සිටිනවා වගේම රැකියාකිරිමට හැකි ඔබ වගේ පිරිසක් තවත් පැත්තකින් ඉන්නවාඉතින්මට මේ වැඩය කරගන්නඅවශ්යයි  කියු විට එය කර දීමට ඔබ මෙන්ම තවත් අය ඉදිරිපත් වෙනවාඑහිදි සුදුසු එක්අයකුට හෝ කිහිප දෙනකුට එම වැඩ කොටස එහි අයිතිකරු විසින් බාර දෙනවා.
    තවත් එකක්අපි වැඩක් බාර ගත්තම කලටවේලාවටහොදට  වැඬේ කරලා දෙන්නත්ඔනේඑහෙම නැති උනොත් ඔබට ආයෙත් කවුරුවත් වැඩ දෙන්නේ නෑසමහරසොෆ්ට්වෙයාර් හරහාඅප නියමිත පරිදි වැඩ කොටස කරනවාද බැලිම සදහාඅපගේපරිගණකයේ වර්ථාවක් ඔවුන් වෙත සෑම පැය කාලකට වරක්ම යැවෙනවාඑනිසා කාටවත්බොරු කරන්න බෑඅපි පැය 8 ක් වැඩ කරනවා කිවුවොත් එය හරියට කරන්න  ඕන.  හැබැයිඅපේ වැඬේ හොදට කලාට පස්සේ හොදට මුදල් ගෙවනවා.
     මුදල් ගැනිම සදහා එම ආයතන හරහා ඔබට ඬේබිට් කාඞ් එකකුත් නොමිලේම ගන්නපුලූවන්.   වුනාට නිකන් දෙනවා කියලා මෙහි වැඩ නොකරන අය මෙම ඬේබිට් කාඞ් ලබානොගන්නා ලෙස අප ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවාමොකද මෙසේ අනව් ලෙසබොහෝ අය නිකරුනේ ඬේබිට් කාඞ් ගෙන්වා ගැනිම නිසා ලංකාවට ඉදිරියේදි ඔවුන් මෙමකාඞ් නොදෙන්නත් පුලූවන්එය එහෙම උනොත් ඔබේ දුවෙකුටවත් පුතෙකුටවත් ඉදිරියේදීමෙම කාඞ් එක්ක ගෙන්වා ගන්න බැරි වෙයි.
   අනිත් එක මෙම ඬේබිට් කාඞ් ගෙන්න ගත්තා කියලා අපට  ඕන  ඕන විදිහට මුදල් හුව මාරුකරන්නත් බෑඑවායෙන් මුදල් ලබා ගත හැක්කේඑම අයතනවල වැඩ කිරිමෙන් පසු පමණයි.එනිසා ඔබ සුදුසු තත්වයට ආවට පස්සේ මෙම ඬේබිට් කාඞ් ගෙන්න ගන්නඔබ ඔබට අවංකවෙන්නඉතින් මේ සියල්ලම අපි ඉතා සරලව කෙටියෙන්තේරෙන භාෂාවෙන් ඔබටකිවුවෙත් ඔබේ හා රටේ යහපත වෙනුවෙන් මයිකාටවත් මඩ ගැසිමට නොවෙයිඑහෙනම්තවත් විස්තර ඉදිරියේදි කතා කරමු.
මෙන්න ONLINE රැකියා සපයන හොදම ආයතන දෙකක්.


The On Demand Global Workforce - oDesk